Skip to content

Harness the Dynamic Capabilities of Reactjs Into Your Python-Only Projects

Python වලින් විතරක් code කරන ඔයාලගේ project එකේ front-end එකටත් දැන් ReactJS features දාගන්න පුළුවන්  React, දැනට IT industry එකේ තියන ජනප්‍රියම front-end library එක. දැන් මේ library එක Python වලදිත් code කරන්න ගන්න පුළුවන් කියල ඔයාලා දැනගෙන හිටියද?  ඒ තමයි 2023 ජුනි මාසයේදී මුලින්ම හඳුන්වා දීපු ReactPy කියන library එක. ඒ නිසා දැන් අපිට… Harness the Dynamic Capabilities of Reactjs Into Your Python-Only Projects